මීගමුව රෝහලේ 6 වෙනි තට්ටුවෙන් බිමට තල්ලුකර මරා දැමුණු චමිලාව රෝහලේ 6 වෙනි මහලේ කාඩ් බෝඩ් එකක් මත තබාගෙන අදාල සැකකාර වෛද්‍යවරයා විසින් ඇදගෙන යනු තමා දුටුවේ යැයි සාක්කි දිමට එඩිතරව ඉදිරිපත්වු කාන්තාවට මීගමුව රෝහලවෙතින් විවිධ හිරහැර සහ පළිගැනීම් සිදුවෙමින් පවතින බව වාර්ථාවේ.
විශේෂයෙන්ම මීගමුව රෝහලේ එක් විශේෂඥ වෛද්‍යවරියක් අවස්ථා කීපයකිසදම මෙසේ ඇයට හැරිහැරකර ඇතියි දැනගන්නට තිබේ.
එමෙන්ම ඇය කළින් සේවය කරමින් සිටි ස්ථානයෙන් ඇයට ස්ථාන මාරැවක්ද ලබා දි ඇත.
No comments:
Post a Comment