Monday, December 31, 2007

චමිලාගේ මරණ‍ය ගැන සාක්කි දුන් සේවිකාවට මීගමුව රේහලෙන් හිරිහැර

මීගමුව රෝහලේ 6 වෙනි තට්ටුවෙන් බිමට තල්ලුකර මරා දැමුණු චමිලාව රෝහලේ 6 වෙනි මහලේ කාඩ් බෝඩ් එකක් මත තබාගෙන අදාල සැකකාර වෛද්‍යවරයා විසින් ඇදගෙන යනු තමා දුටුවේ යැයි සාක්කි දිමට එඩිතරව ඉදිරිපත්වු කාන්තාවට මීගමුව රෝහලවෙතින් විවිධ හිරහැර සහ පළිගැනීම් සිදුවෙමින් පවතින බව වාර්ථාවේ.
විශේෂයෙන්ම මීගමුව රෝහලේ එක් වි‍‍ශේෂඥ වෛද්‍යවරියක් අවස්ථා කීපයකිසදම මෙසේ ඇයට හැරිහැරකර ඇතියි දැනගන්නට තිබේ.
එමෙන්ම ඇය කළින් සේවය කරමින් සිටි ස්ථානයෙන් ඇයට ස්ථාන මාරැවක්ද ලබා දි ඇත.

Wednesday, December 19, 2007

අත්දැකීමක්

අද චමිලාගේ නඩුව තිබුණා මීගමුව උසාවියේ,මොනරාගල ඉදන් එයාගේ තාත්තත් ඇවිත් උන්නා.එයාත් එක්ක විනාඩි කීපයක් කථා කරන්න ලැබුණා.
එයා කිව්වා චමිලාගේ මරණයත් එක්කම එයාගේ මුළු පවුලෙම පැවැත්ම කඩන් වැටිලා කියල...
චමිලාගේ ආධාරයෙන් පාසැල් ගිය පොඩි අයගේ අධ්‍යාපනයත් දැන් අතර මග නවතියි කියලයි එයා කිව්වේ.
chamils Father told us a very sad story , today.He has came all the from Monaralgala for the court case.

Tuesday, August 21, 2007

katmandu street

boy in katmandu strret

struggling to survive

people on the streets are always smart enough in their struggle to survive.This boy soeciall among them i saw in Katmandu street.Just look at him you may feel the sameC:\WINDOWS\hinhem.scr